phone repairig course srilanka | · Rs.7,500.00

Services

Location: S. De S. Jayasinghe Road, Nugegoda, Nugegoda, Colombo

Published date: November 20, 2019 8:07 AM
REF ID: 6507 Views: 6

Seller : Swot

Contact Number: 0711226562

SWOT INSTITUTE
Mobile Phone Repairing Course- 0711226562 / 0772011040
WhatsApp/ viber -
S. De S. Jayasinghe Road,
Nugegoda

ෆොන් රෙපයාර් කෝස් 1ක් හරියටම සම්පුර්නව ඉගෙන ගන්න ඔයත් කැමතිද?
අපි මොනවද ඔයාලට උගන්නන්නෙ?
ලොකේ තියන ඕනම ෆොන් එකක, ඒ කිව්වෙ basic Chinese phones, I phones, smart phones-samsung/huawei/oppo/vivo/lg/blackberry/htc/lava/Lenovo/micromax/nokia ඇතුලු ඕනම ෆොන් 1 ක පොඩිම රෙපයාර් 1 ඉදලා ලොකු රෙපයාර් දක්වා,උදාහරනයක් හැටියට mic change කරන්න,charging port මාරු කරන්න,hands free port මාරු කරන්න,display මාරු කරන්න,touch display මාරු කරන්න,ic මාරු කරන්න,ic ගලවලා අලුතින් පාස්සන්න,වතුර ගියපු ෆොන් හදා ගන්න,ශෝට් වෙන ෆොන් හදන්න,path line කැඩුනු ෆොන් වල path line පාස්සන්න,battery pin ගහන්න වගේ සෑම ආකාරයකම අලුත්වැඩියාවන් අපි මේකෙදි කියල දෙනවා.
එතකොට software වලදි මොනවද උගන්නන්නෙ?
ෆොන් 1ක් හරියට reset කරගන්න,software දාන්න, software බොක්ස් පාවිචිචි කරන්න වගේ දේවල්.
එතකොට unlocking වලදි මොනවද උගන්නන්නෙ?
Phone 1 ක තියන user lock 1k ඉවත් කරන්න, pattern lock, gmail lock, I phone network lock, I cloud lock ඉවත් කරන්න මේ කොටසෙදි කියල දෙනවා.
ඔබගේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලාව සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
--------------------------------------------------------------------------------------------------------------------
-අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්යපන කොමිසමේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලා පැවැත්වීම සදහා වු ලියාපදිංචි ආයතනයක් වීම.(TVEC Registered )

-NVQ-3 (National Vocational Qualification Level 3) ජාතික වෘත්තීය සුදුසුකම් (තුන්වන අදියර) විශය නිර්දේශය ඉගැන්වීම.
-NVQ සුදුසුකම්ලත් දේශක මඩුල්ලක් මගින් මෙහෙයවීම.
-අප විසින් ඔබ වෙත පිරිනමනු ලබන සහතිකපත ලංකාවේ ඕනෑම ආයතනයක, තානාපති කාර්යාලයක පිළිගැනීම. (වෘත්තීය රැකියාවක් සඳහා විදේශගතවීමේදි TVEC ලියාපදිංචි ආයතනයකින් නිකුත් කරනු ලබන සහතිකපත අත්යව්යය වීම.)
• ජංගම දුරකතන අලුත්වැඩියාව පිලිබඳ මූලික දැනුමක් නොමැති සිසුන්,
• සතියකට පැය දෙකක් බැගින් ටියුෂන් ක්රමයට පවත්වන පාඨමාලා වලට සහභාගි වී මුදල් නාස්ති වී අසරණව සිටින සිසුන්,
• අසාර්ථකව අසම්පූර්ණව ප්රායෝගික ක්රියාකාරකම් රහිතව පාඨමාලාව සම්පූර්ණකර ඇත්නම් ( Phone Repairing Course හදාරා ඇති නමුත් Phone 1ක් හදානීමට නොහැකි සිසුන්)
පාඨමාලා ගාස්තුව රු.7500/=
විකල්ප නොමත.
---ජිවිතයේ සාර්ථක පියවරක් තබන්න,ඔබත් වරක් සහභාගී වන්න--

Published date: November 20, 2019 8:07 AM

Location:
S. De S. Jayasinghe Road, Nugegoda, Nugegoda, Colombo

Scan QR Code with Your Smart Phone.
QR CODE


Checkout Similar Ads on SecondHand.lk..

Mobile Phone repairing Course in Sri Lnka,

No image available

Price: Rs.15,000.00

http://www.secondhand.lk/other/services/mobile-phone-repairing-course-in-sri-lnka_6430

Defaced currencies cleaning CHEMICAL and ACTIVATION POWDER available! WhatsApp or Call:+919582553320

Defaced currencies cleaning CHEMICAL and ACTIVATION POWDER available! WhatsApp or Call:+919582553320

Price: Rs.2,000.00

http://www.secondhand.lk/other/services/defaced-currencies-cleaning-chemical-and-activation-powder-available-whatsapp-or-call919582553320_6417

SPOKEN ENGLISH

SPOKEN ENGLISH

Price: Rs.600.00
Mount lavinia

http://www.secondhand.lk/other/services/spoken-english_6412

SOLUTION FOR CLEANING DEFACED CURRENCY NOTES WITH MACHINE

SOLUTION FOR CLEANING DEFACED CURRENCY NOTES WITH MACHINE

Price: Rs.15,000.00
colombo

http://www.secondhand.lk/other/services/solution-for-cleaning-defaced-currency-notes-with-machine_6389

Mobile Phone Repairing Course Sri Lanka

Mobile Phone Repairing Course Sri Lanka

Price: Rs.15,000.00

http://www.secondhand.lk/other/services/mobile-phone-repairing-course-sri-lanka_6316

Private Home Visit Tuition

Private Home Visit Tuition

Price: Rs.1,250.00
Colombo

http://www.secondhand.lk/other/services/private-home-visit-tuition_6293

mobile phone repair course in tamil, colombo, sri lanka

mobile phone repair course in tamil, colombo, sri lanka

Price: Rs.15,000.00

http://www.secondhand.lk/other/services/mobile-phone-repair-course-in-tamil-colombo-sri-lanka_6261

gas service

gas service

Price: Rs.3,000.00
boralesgmauwa

http://www.secondhand.lk/other/services/gas-service_6172

SSD CHEMICAL SOLUTION FOR CLEANING DEFACE CURRENCY

SSD CHEMICAL SOLUTION FOR CLEANING DEFACE CURRENCY

Price: Rs.15,000.00
Ampara

http://www.secondhand.lk/other/services/ssd-chemical-solution-for-cleaning-deface-currency_6164

Sofa cleaning

Sofa cleaning

Price: Rs.1,000.00
kandy

http://www.secondhand.lk/other/services/sofa-cleaning_6097

0711226562

No image available

Price: Rs.7,500.00

http://www.secondhand.lk/other/services/0711226562_6043

smartphone repairing course

smartphone repairing course

Price: Rs.7,500.00
Nugegoda

http://www.secondhand.lk/other/services/smartphone-repairing-course_6042

Mobile Phone Repairing Course in Sri Lanka

Mobile Phone Repairing Course in Sri Lanka

Price: Rs.12,500.00

http://www.secondhand.lk/other/services/mobile-phone-repairing-course-in-sri-lanka_6036

0711226562

0711226562

Price: Rs.7,500.00

http://www.secondhand.lk/other/services/0711226562_6029

Advance Phone &Laptop repairing course

Advance Phone &Laptop repairing course

Price: Rs.7,500.00
Nugegoda

http://www.secondhand.lk/other/services/advance-phone-laptop-repairing-course_6028

Phone &Laptop repairing course

Phone &Laptop repairing course

Price: Rs.7,500.00
Nugegoda

http://www.secondhand.lk/other/services/phone-laptop-repairing-course_5995

Phone and Laptop repairing course

Phone and Laptop repairing course

Price: Rs.7,500.00
Nugegoda

http://www.secondhand.lk/other/services/phone-and-laptop-repairing-course_5989

CCTV camera technician course

CCTV camera technician course

Price: Rs.7,500.00

http://www.secondhand.lk/other/services/cctv-camera-technician-course_5987

0711226562

0711226562

Price: Rs.7,500.00

http://www.secondhand.lk/other/services/0711226562_5973

Grass Cutters

Grass Cutters

Price: Check with seller

http://www.secondhand.lk/other/services/grass-cutters_5961