භාවිතා කරන ලද 6"6" ඇද , පියන් දෙකේ අල්මාරිය, තනි වීදුරුව සහිත කණ්නාඩි මේසය, සෝෆා සෙට් එක, වීදුරුව සහිත කුඩා මේසය (සෝෆා සෙට් එකේ). සියලුම ගෘහ භාණ්ඩ තේක්ක දැවෙන් නිමවන ලද ඒවාය. අප මෙම භාණ්ඩ භාවිතා කර ඇත්තේ මාස 02ක් පමණි. සියලුම භාණ්ඩ වල මිල 200000/=ක් වන අතර අනිවාර්යයෙන්ම ගන්නා කෙන...
-